විදෙස්

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

(UTV |ඉතාලිය) – ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 743ක් වාර්තා වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6820ක් බවයි.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 69,176ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ඉන්දියාවම දින 21 ක කාලයක් සඳහා බාහිර ලෝකයට වසා තැබීමට තීරණය කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පැවසීය.

Related posts

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

ස්වදේශ කටයුතු ඇමති සුඑල්ලා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රටවල් දෙකක් වැනසූ භූ කම්පනය – මරණ ගණන 40,000ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment