දේශීය

නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයි

(UTV|කොළඹ) – විදේශිකයින්ට මෙරටට පැමිණීමේදී නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමඟ මෙම තීරණය ගත බවයි.

Related posts

ගිනි අවියක් රැගෙන පලා ගිය පොලිස් නිලධාරියා සොයන්න කණ්ඩායම් 10ක්

Mohamed Dilsad

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති මියයයි

Editor O

IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන්

Mohamed Dilsad

Leave a Comment