දේශීය

කොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණය

(UTV|කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික පුද්ගල මරණය වාර්තාවේ.

ඒ ඉතාලියෙනි.

මෙලෙස මිය ගොස් ඇත්තේ  70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව වාර්තාවේ.

Related posts

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම හෙට (04) ඇරඹේ

Editor O

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

Mohamed Dilsad

Leave a Comment