දේශීය

කොරෝනා ආසාධිතයන් 102 දක්වා ඉහළට

(UTV| කොළඹ) – මෙරට කොරෝනා ආසාධිතයන් 102 දක්වා ඉහළ ගොස් තිබේ.


(UTV| කොළඹ) – කොරෝනා ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබේ.

Related posts

සුවය ලැබූ කොරා්නා ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

මහවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයන් 2 ක් මරුට

Mohamed Dilsad

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment