දේශීය

සුවය ලැබූ කොරා්නා ආසාදිතයන් ගණන ඉහළට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2638 දක්වා ඉහළ යන බවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

ඖෂධ පාර්සල් 11,765 ක් නිවෙස් වෙතට බෙදා අවසන්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment