විදෙස්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දින 3 කට වසා දැමෙයි

(UTV| කොවිඩ් 19) – නවසීලන්තයේ විශාලතම නගරයක් වන ඕක්ලන්ඩ් දින 3 ක කාලයක් සඳහා වසා දමන බවට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් නිවේදනය කරනු ලැබීය.

ඒ, දින 102 කට පසු කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු සොයා ගැනීමත් සමඟයි.

මීට අමතරව ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි හාර ලක්ෂ 92,961 ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් ඇමරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතියි.

Related posts

මැතිවරණය ජය ගත් ඉම්රාන් ඛාන් සන්ධාන ගත වීමට සාකච්ඡාවේ

Mohamed Dilsad

ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි

Mohamed Dilsad

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

Leave a Comment