දේශීය

නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලිසිය සෙවූ කාන්තාව සම්බන්ධයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) –   පොලීසිය විසින් නිරෝධායනයට යොමු කිරීම සඳහා මහජන සහාය පැතූ දැරණියලගේ ශිරාණි පීරිස් යන අය නැවත ප්‍රංශය වෙත ගොස් ඇති බව පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

ඇය ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක්නොවී සිටීම හේතුවෙන් පොලිසිය විසින් මාධ්‍යයේ සහාය පැතූහ.

 

 

 

Related posts

ශ්‍රී ලංකා – පකිස්ථාන වෙළඳ සම්බන්ධතාවය තවදුරටත් පුළුල් වෙයි

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන දිනය මෙන්න

Mohamed Dilsad

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

Mohamed Dilsad

Leave a Comment