දේශීය

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

(UTV | කොළඹ) – දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊට අමතරව 245,212 දෙනෙකු නායයෑම් සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

Related posts

විදුලි බිල සංශෝධන යෝජනාව අද යළිත් කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

Mohamed Dilsad

කොළඹ අධි සුඛෝපභෝගී නිවස ගැන තොරතුරු අසත්‍යයි – නියෝජ්‍ය ඇමති සුනිල් වටගල

Editor O

Leave a Comment