දේශීය

සියලු ඖෂධ සැල් විවෘත කර තැබීමට තීරණය කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හේතුවෙන් සියලු ඖෂධ සැල් වසා තිබුණත් අවශ්‍යතාව පරිදි විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය සහ ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සළකන ලෙස දැනුම්දී ඇති අතර , ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහන කරන රථවාහන සඳහා අවසර ලබාදෙන ලෙසද ඉල්ලීම් කර තිබේ.

Related posts

අරගලකරුවන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත වෙත ගමන් කරයි

Mohamed Dilsad

හුදෙකලා කර තිබූ ගම්මාන කීපයක් යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment