දේශීය

හෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

(UTV|කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළ හෙට (24) අලුයම 4.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි.

හෙට පෙරවරු 6 සිට 12 දක්වා කොළඹ දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි උප සභාපති නිමල් අත්තනායක කියා සිටියේය.

පාරිභෝගික ජනතාව අතරවන තදබදයත් මේ හේතුවෙන් අවම කළ හැක.

Related posts

සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

Mohamed Dilsad

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

Mohamed Dilsad

Leave a Comment