දේශීය

සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

(UTV | කොළඹ) – රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය.

ඔහු සඳහන් කළේ, රජය විසින් ලබා දෙනු ලැබ ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන නිකුත් කරන බව ය.

Related posts

සියලු තැපැල් කාර්යාල ලබන මස සිට විවෘතයි

Mohamed Dilsad

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට දිස්වේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment