සේයා පුවත

ආරක්ෂක හමුදා ගාලු මුවදොරට..

(UTV | කොළඹ) – ගාලු මුවදොර විරෝධතා භූමියට ඇතුළු වූ ආරක්ෂක අංශ විසින් කූඩාරම් කිහිපයක් ඉවත් කර ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකු රඳවාගෙන සිටි බව වාර්තා වේ. ඒ අවට දැඩි හමුදා රැඳී සිටීම; ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියට පිවිසෙන සියලු මාර්ග අවහිර කරයි..

 

  

Related posts

පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් ඛමාර් ජාවෙඩ් බජ්වා ශ්‍රී ලංකා යුධ හමුදාපති මුණ ගැසේ

Mohamed Dilsad

භූතානයේ පාරෝ පාපන්දු ක්‍රීඩකයින් දිවයිනට

Mohamed Dilsad

රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment