දේශීය

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන ලෙසත් හැකි සෑම අවස්ථාවකම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගන්නා ලෙසත් එම නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

Mohamed Dilsad

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

පොලිස් වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment