විදෙස්

කොරෝනා රෝහලකට ගිය ලොව පළමු ජනාධිපතිවරයා [PHOTOS]

(UTV | කොළඹ) –  රුසියානු ජනාධිපති විලැඩිමීර් පුටින් එරට කොරෝනා ආසාධිත රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලකට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස කොරෝනා රෝහලකට ගිය ලොව පලමු ජනාධිපතිවරයා ලෙසට ඔහු පත්වෙයි.

ජනාධිපතිවරයා රෝහලේ නිරීක්ෂණ කටයුතු සිදුකළ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියාවේ kommunarka නම් රෝහලට ගොස් එහි වෛද්‍යවරුන්ගේ කැපවීම නිරීක්ෂණයට ලක්කර ඇති ජනාධිපතිවරයා තම රටේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය පිලිබඳව ආඩම්බර වන බවද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

Putin dons hazmat suit to visit corona hospital - Newspaper - DAWN.COM

Russia ramps up measures against coronavirus as cases grow | World ...

Putin visits hospital for coronavirus patients - YouTube

Related posts

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

Mohamed Dilsad

ට්‍රම්ප් හෙට සිට සාමාන්‍ය පොදු ඉසව්වල

Mohamed Dilsad

මීටර් 35ක් අහසේ ඇවිද ගිය ප්‍රංශ තරුණිය

Mohamed Dilsad

Leave a Comment