විදෙස්

මාලදිවයිනේ හිටපු ජනාධිපතිටත් කොරෝනා

(UTV | මාලදිවයින) –  මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19  ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන ලද පරික්ෂාවකදී තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බව හිටපු ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

අබ්දුල් ගයුම් මහතා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇති බව ද විදෙස් වාර්තා පවසයි.

Related posts

වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු පත්වෙයි

Mohamed Dilsad

සෞදි අරාබියාවේදී ඇමරිකාණු ජනාධිපති හරසරින් පිළිගනී

Mohamed Dilsad

ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?

Editor O

Leave a Comment