විදෙස්

වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු පත්වෙයි

(UTV | පේරු) – ජනගහණය අනුව වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු රාජ්‍යය පත්වී ඇත.  

එරට කොවිඩ් ආසාධිත මරණ ගණන සටහන්ව තිබුණේ 69 , 342 ක් ලෙසයි.

එහෙත් සංඛ්‍යාලේඛණ දෝෂයක් ඉවත් කිරීමෙන් පසු එය එක් ලක්ෂ 80 දහසක් දක්වා ඉහළ ගියේය.

මේ අනුව පේරු රාජ්‍යයේ සෑම පුද්ගලයන් ලක්ෂයකටම කොවිඩ් මරණ 500 ක් සටහන් වෙයි.

මේ දක්වා ජනගහණයට සාපේක්ෂව වැඩිම කොවිඩ් මරණ අනුපාතය සටහන්ව තිබුණේ හංගේරියාවෙන් වන අතර එය සෑම පුද්ගලයන් ලක්ෂයකටම 300 ක් ලෙස වාර්තා වී තිබුණි.

Related posts

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාවේ අපේක්ෂාව

Mohamed Dilsad

කිලෝ 5ක් බරැති කාසි උදරයේ තිබු කැස්බෑවෙක්

Mohamed Dilsad

Leave a Comment