විදෙස්

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

(උදයම්,එංගලන්තය)  –  පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි සමීක්ෂණවලින් හෙළි වෙයි .

නමුත් අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීම දුෂ්කර වන බවද මෙම සමීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ.

බහුතරය වන්නේ ආසන 326කි. කන්සර්වේටිව් පක්ෂයට ආසන 314 ක්, කම්කරු පක්ෂයට ආසන 266 ක් පමණ හිමිවනු ඇතැයි සමීක්ෂණයෙන් හෙළිව ඇත.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මීළග රජය හවුල් රජයක් වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙයි.

Related posts

යුරෝපා සංගම් තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර, විශේෂ හමුවක්

Editor O

ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment