විදෙස්

ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී තරුණයෙක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී එරට පොලිසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

21 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු ද වන බව එරට ආරක්ෂක අංශ සදහන් කරයි.

වෙබ් අඩවිවල අදහස් පළ කිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ලන්ඩන් බ්‍රිජ් පාලම මත කළු සිකුරාදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිය අනුගාමිකයෙකු විසින් සිදුකරන ලද බවට අයි.එස්. සංවිධානය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් දින දෙකකට පසුව මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝකය පුරා භූ කම්පන…

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති සටන උණුසුම් වෙයි

Mohamed Dilsad

හොංකොං පාර්ලිමේන්තුවට කඩා වැදී සිදු කල විරෝධතාව එරට නායිකා හෙළාදකියි

Mohamed Dilsad

Leave a Comment