විදෙස්

හොංකොං පාර්ලිමේන්තුවට කඩා වැදී සිදු කල විරෝධතාව එරට නායිකා හෙළාදකියි

(UTV| හොංකොං) – හොංකොං වැසියන් ඊයේ (02) එරට පාර්ලිමේන්තුවට කඩා වැදී සිදු කල විරෝධතාව එරට නායිකා  Carrie Lam  දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ගැටුම බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීම වෙනුවෙන් පැවති සංවත්සර පෙළපාලියකින් පසු උග්‍ර වූ අතර හොං කොං  වැසියන් යලිත් වරක් එරට පොලීසිය සමග ගැටුම් ඇති කර ගත්තේය.

කෙසේවෙතත් එරට නායිකා පවසා සිටියේ මෙම ක්‍රියාවලිය අතිශය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

උතුරු කොරියාව යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ලොව වැඩිම ආසාදිතයි වාර්තාවීම තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment