දේශීය

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745 ක කටයුතු අවසන්

(UTV | කොළඹ) – ගතවූ මාස 18 ක කාලය තුල නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධමය නඩු සම්බන්ධ ගොණු 23,745 ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

ඇය කියා සිටියේ මහාධිකරණවල අධිචෝදනා 12,503 ක් පැවරීමටද එහිදී පියවර ගත් බවයි.

Related posts

බත්තරමුල්ල අවට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

මාතර මනාප ප්‍රතිඵල

Editor O

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇප

Mohamed Dilsad

Leave a Comment