දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇප

(UTV | කොළඹ) – ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද (25) නියෝග කළේය.

ඒ අදාළ රැඳවියන් පිරිස ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

කංසා ගැන රාජ්‍ය ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

රෝහල්වල ඖෂධ හිඟය උග්‍රවෙයි…? ; වකුගඩු, ස්වසන රෝගීන් දැඩි පීඩාවට

Editor O

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

Leave a Comment