දේශීය

උතුරේ ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට කෙරෝනා

(UTV | කොළඹ) – යාපනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය වැළඳී ඇති බවට අද හඳුනාගෙන තිබේ.

කෙරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයා 40 හැවිරිදි අයෙක් වන අතර ඔහු කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

Related posts

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 110කට පාර්ලිමේන්තුවේ දී සම්මාන

Mohamed Dilsad

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

Mohamed Dilsad

Leave a Comment