දේශීය

පාරිභෝගිකයන්ට දුරකථන සේවා සපයන සමාගම්වලින් සහන

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයන්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසන ලෙසයි.

Related posts

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

Mohamed Dilsad

කොළඹ නගරසභා සේවකයින් හදිසියේ PCR පරීක්‍ෂාවට

Mohamed Dilsad

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

Editor O

Leave a Comment