දේශීය

ඇඳිරි නීතිය කඩකළ පිරිසක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – බණ්ඩාරවෙල පොලිසිය විසින් ඇඳිරිනීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලගයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

ඔවුන් ගල්තලාවක් මත සාදයක් පවත්වමින් සිටියදී ඊයේ (20) රාත්‍රි 10 ට පමණ වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි

සැකකරුවන් අද (21) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දිවයින පුරාවටම බලපැවැත්වෙන පරිදි ඊයේ පස්වරු 6 ට පැනවු ඇඳිරිනීතිය ලබන සඳුදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි.

මෙම කාලසීමාවේදී නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කර සිටියි.

Related posts

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

පොඩී ලැසී ඇප මත නිදහස් වෙයි.

Editor O

කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර ගත් පෞද්ගලික රෝහල තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment