දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සිය මගීන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි.

ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ගුරු – විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

Editor O

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

සෙනසුරාදා රිලවු ගනින්නේ එදාට නිවාඩු නිසා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment