දේශීය

රජයෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

(UTV|කොළඹ) – ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටියි.

බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා රජය ඉල්ලීමක් කරයි.

ඇදිරි නීති කාලය තුළදී සියලුම පුද්ගලයින් තම නිවස තුළ රැදී සිටි යුතු බව ද පොලීසිය දැඩිව පවසයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පොලීතීන් බෑග් සඳහා අද සිට බලපාන නීතිය මෙන්න

Editor O

තීරු බදු රහිතව වාහන ආනයනය මින් ඉදිරියට තහනම්

Editor O

Leave a Comment