දේශීයප්‍රමුඛ පුවත 1

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැවැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊට විදේශිකයින් 27 ක්ද ඇතුළත්වන බව වාර්තා වෙයි.

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දීයාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් නැවත දිවයිනට ගෙන්වා ගැනිමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.

Related posts

ජනපති දිවයිනට

Mohamed Dilsad

ආපදා පිළිබඳව තොරතුරු දැනගැනීමට 117 දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 287 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment