දේශීය

පුත්තලම, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV|කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කය, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇල යන ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (20) පෙ.ව. 9.00 සිට තාවකාලිකව ඉවත් කරයි.

අද පස්වරු 12.00 සිට පොලිස් ඇඳිරි නීතිය එය යළි ක්‍රියාත්මක වේ.

Related posts

ඉන්දුනීසියා ආණ්ඩුව ට එරෙහි ජනතා විරෝධතා උග්‍රවෙයි….. : රාජ්‍ය ගොඩනැගිලි ගිනි තබයි

Editor O

අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.

Editor O

කොරෝනා ආසාදිත වූ නාවික සෙබලුන්ගේ පවුල් සාමාජිකයනුත් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment