දේශීය

ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ

(UTV|කොළඹ) – මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කිරීමට තීරණය කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය සදහන් කලේ රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තීරණය ගත් බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්  දෙයි.

 වැඩි විස්තර දැන ගැනීම සදහා 077 574 88 75 යන දුරකථන අංකය අමතන ලෙසද කාර්යයාංශය පවසයි.

Related posts

2023 අයවැය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

භාණ්ඩාගාර බිල්පත් පොලීය තවත් පහළට.

Editor O

තවත් කොරෝනා රෝගීන් පිරිසක් හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment