දේශීය

තවත් කොරෝනා රෝගීන් පිරිසක් හදුනා ගනී

(UTV |කොළඹ ) – තවත් කොරෝනා රෝගීන් දස දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙලෙස හදුනා ගෙන ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි.

මේ අනුව මෙරටින් වර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් ගණන 2981කි.

Related posts

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

Mohamed Dilsad

Leave a Comment