දේශීය

‘අපේ ජන බල පක්ෂයේ’ කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – මහ මැතිවරණය සඳහා අද (19) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 12 ක් අතරින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍රය සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

එම නාමයෝජනා පත්‍ර වල තිබූ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර්.එම්.ආර්.රත්නායක මහතා ප්‍රකාශ කළේය .

Related posts

ඊයේ ආසාදිතයන් 843 න් 480 ක්ම කොළඹින්

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

Mohamed Dilsad

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment