දේශීය

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

(UTV | කොළඹ) – යුරෝපීය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද පුද්ගලයෙක්  පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම විදේශීය ජාතිකයා නිරෝධායනයට ලක් විය යුතුව සිට ඇති බවට මාධ්‍ය මඟින් ද ප්‍රචාරය වී තිබේ.

මොහු මේ වන විට පොලිස් බාරයට ගෙන නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

Related posts

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්නගතයි…!

Editor O

කුළුබඩුවලත් ඇෆ්ලටොක්සීන් අවදානමක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment