දේශීයව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් සටහන් වී ඇත.

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 183 සීමාව හා විකුණුම් මිල රුපියල් 187 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැක.

මේ අතර අද (18) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 185.08 ක් ලෙසයි.

Related posts

දියුණු රටවල් තහනම් කළ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා…! – විජේදාස රාජපක්ෂ…

Editor O

ප්‍රාඩෝ ලක්ෂ 50යි, බීඑම්ඩබ්ලිව් ලක්ෂ 50යි. වාහන 12ම ලක්ෂ 280යි. උතුරු මැද පළාත් සභාවේ පසුගිය අප්‍රේල් මාසයේ සැප වාහන වෙන්දේසියක්.

Editor O

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි | මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි

Editor O

Leave a Comment