Trending Newsඑසැන පුවත්දේශීයනොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි | මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි by Editor ODecember 30, 2025December 30, 2025035 Share0 නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අක්‍රීයවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි. එම ජනන යන්ත්‍ර දෙකේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි ව ඇතැයි ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කරයි. .