Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් හදනවා – මහින්දානන්ද අලුත්ගමගේ

ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු පාර්ශ්වයන්ගේ සහාය ලබාගනිමින් ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය ගොඩනැගීමට අදහස් කර ඇතැයි ද හෙතෙම කීවේය. වික්‍රමසිංහ මහතා සන්ධානයට නායකත්වය දුන්නද මහ මැතිවරණයට හෝ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොවන බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයි ද ඔහු කීවේය.

Related posts

පොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේ

Mohamed Dilsad

President wants Treasury Bond losses recovered

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment