දේශීය

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර නෑ

(UTV | කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරයි.

එම තීරණය අද(17) සිට සති දෙකක කාලයක් ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

මැලේසියාවේ හිටපු අගමැති වරද පිළිගනී

Mohamed Dilsad

Leave a Comment