දේශීය

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – අද (17) පස්වරු තුනේ සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවට සියලුම ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟාවීම සඳහා පිටත්වී ඇති ගුවන් යානාවලට ගොඩ බැස්සවීමට අවසර ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

Mohamed Dilsad

මංගල උත්සව ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ගේ ගැටළු සාකච්ඡාවට

Mohamed Dilsad

Leave a Comment