දේශීය

කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද රැස්වේ

(UTV |කොළඹ) – කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව රජය පවසයි.

ඊට ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවේ.

මෙහිදි කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

 

Related posts

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවටගත් දිනයේ සලකපු විදිය ගැන අකිල විරාජ්ගෙගෙන් අනාවරණයක්

Editor O

බුරවී දිවයිනෙන් ඉවතට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහළට

Editor O

Leave a Comment