Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවටගත් දිනයේ සලකපු විදිය ගැන අකිල විරාජ්ගෙගෙන් අනාවරණයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවටගත් දිනයේ දවස පුරා නිසි ආහාරයක් ලැබී නොමැති බවත් , ඒ මහතා රාත්‍රියේ නිදාගන්නා විට ස්වසනය පහසු කිරීමට භාවිතා කරන උපකරණ කට්ටලයද ලැබී නොමැති බවත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කර සිටියේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමිනි.

මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවද ඒ මහතා පැවසීය.

Related posts

பிரதமர் கிந்தோட்டை பிரதேசத்திற்கு விஜயம்

Mohamed Dilsad

කිලෝ 20ක හෙරොයින් තොගයක් අල්ලයි

Mohamed Dilsad

CAA to take strict action against errant traders hiking sugar price

Mohamed Dilsad

Leave a Comment