දේශීය

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ පිරිසක් ගැන පරීක්‍ෂණ

(UTV |කොළඹ) –  කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරයි.

අද (15) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව පැවසීය.

තවද මුහුණු ආවරණ ගබඩා කරගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

Related posts

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

රට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්න

Editor O

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment