දේශීයවිදෙස්

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

(UTV | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, කොරෝනා මර්දනය කිරීම සඳහා සාක් නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් තම පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලසුම් දියත් කළ යුතු බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ප්‍රසාදයට ලක්කරන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටින්නේ එම සාකච්ඡාවට තමා ද සූදානම් බවයි.

Related posts

සෝනියා ගාන්ධි නැවතත් ඉන්දියාවේ විපක්ෂ නායකත්වයට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන්ට මින් ඉදිරියට සිකුරාදා නිවාඩු නෑ

Mohamed Dilsad

මධ්‍යහ්න 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිශතය

Mohamed Dilsad

Leave a Comment