ක්‍රීඩා

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සියලුම තරගාවලි අත්හිටුවයි

(UTV | ස්විට්සර්ලන්තය) – අද (13) සිට ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරගාවලි අත්හිටුවිමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය නිවේදනය කළේ නව කොරෝනා වෛරස ව්‍යාපෘතිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවයි.

ලොව පුරා පැසිපන්දු සංගම් 200කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් නියෝජනය කරන බව ව්දෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related posts

මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේ දිවයිනට

Mohamed Dilsad

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment