ක්‍රීඩා

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සියලුම තරගාවලි අත්හිටුවයි

(UTV | ස්විට්සර්ලන්තය) – අද (13) සිට ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරගාවලි අත්හිටුවිමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය නිවේදනය කළේ නව කොරෝනා වෛරස ව්‍යාපෘතිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවයි.

ලොව පුරා පැසිපන්දු සංගම් 200කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් නියෝජනය කරන බව ව්දෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related posts

ඇන්ඩි මරේ ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378 යි

Mohamed Dilsad

නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment