ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් විනාඩි 30 කට අත්හිටුවයි

(UTV| කොළඹ) –  අද (13) දිනයේත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මිනිත්තු 30 ක කාලයකට අත්හිටුවා ඇත.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු ස්ව්‍යංක්‍රීයව අත්හිවනු ලැබ ඇත.

අද පෙරවරු 10.02 සිට 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදුවී නොමැති බව වාර්තා වෙයි.

මෙම සතිය තුල අවස්ථා 02 කදී මෙලෙස ගනුදෙනු පහළ යාමෙන් කොටස් වෙළඳපල ස්ව්‍යංක්‍රීයව අත්හිටුවී ඇත.

Related posts

පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන නව කර්මාන්තශාලාවක්

Mohamed Dilsad

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

Mohamed Dilsad

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

Leave a Comment