දේශීය

විශ්ව විද්‍යාල වසා තැබීමට කිසිඳු තීරණයක් නොමැත – UGC

(UTV | කොළඹ) – කොරෝනා වෛරස අවදානම හමුවේ විශ්ව විද්‍යාල වසා තැබීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පවතින තත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව ඉදිරියේදී අවශ්‍ය පියවර අනුගමනය කරන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරයි.

Related posts

ලබන සතියේ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව දිවයිනට

Mohamed Dilsad

මහවිරු දිනය සැමරීම් වලට සම්බන්ධ 46ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

පොලී අනුපාත ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය

Mohamed Dilsad

Leave a Comment