දේශීය

රටවල් කිහිපයක මගීන් මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

Editor O

තුසිත හල්ලොලුව ට ඇප නැහැ.

Editor O

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ගම්මානයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment