දේශීය

ඇමති වාසු නිල වාහන සහ නිවාසය භාරදෙයි

(UTV | කොළඹ) – ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි වාහන සහ නිල නිවාසය අද (14) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇතැයි වාර්තා වේ.

Related posts

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

“වලස් කටා’ වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝහලෙන් බැහැර නොකිරීමේ නියෝගයක් ඉල්ලයි

Editor O

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

Editor O

Leave a Comment