දේශීය

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

(UTV | කොළඹ) – පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු ඊයේ(11) මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීට කෝටි 02ක ලංසුවක්

Editor O

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් මෙන්න

Editor O

ජොකොවිච්ට ඔස්ට්‍රේලියානු විවෘත ශුරතා සිහිනය නැතිවෙයි

Mohamed Dilsad

Leave a Comment