Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ.
එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.

ඔහුගේ වත්කම් හා වගකීම් පහත පරිදි වෙයි

රන් ආභරණ 3,050,000
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලද වැටුප් (2024) 2,719,325
විපක්ෂනායක ලෙස වැටුප් (2024) 6,718,818
වෙනත් ආදායම් 496,581
වෙනත් ආදායම් 110,301
වත්කම්
නිවාස 60,000,000
නිවස 5,000,000
කෘෂිකාර්මික ඉඩම 500,000
මහල් නිවාස 17,000,000 (ණයක් මගින්)
ඉඩම පර්චස් 11.3 – රු 9,958,993
ඉඩම පර්චස් 11.3 -රු 8,856,383
ඉඩම පර්චස් 80 – රු. 100,000
ඉඩම අක්කර 1 පර්චස් 48 – රු 100000
නිවාස සහිත ඉඩම පර්චස් 54 – රු 500,000
ඉඩම අක්කර 2 පර්චස් 127 – රු 300,000
ඉඩම පර්චස් 13.56 රු 6,100,000
ඉඩම පර්චස් 13.56 – රු 2,557,400
වාහන

රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2

ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3,500,000
ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5,000,000
මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා) රු 10,000,000
රු. 17,815,902ක් වටිනා කොටස්
රු 17,552,330ක් වටිනා කොටස්
බැංකු තැන්පතු රු 29,601,761
බ්‍රිතාන්‍ය පවුම් 4 390
වගකීම් (ණය) රු 90,381,017

Related posts

டைட்டானிக் படத்தில் நடித்த பிரபல நடிகர் திடீர் மரணம்..அதிர்ச்சியில் ரசிகர்கள்!

Mohamed Dilsad

Iran sympathises with Sri Lankan flood victims

Mohamed Dilsad

“A Quiet Place 2” moved up to March 2020

Mohamed Dilsad

Leave a Comment