දේශීය

ජ’පුර සිසුවාගේ අනතුර සම්බන්ධයෙන් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් සිසුවෙකු අනතුර සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ද කර ඇති බවටයි වාර්තා වේ.

කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන් පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධාන කර තිබූ අතර එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

කොරෝනා වෙනුවෙන් රජයට මිලියන 70,000ක වියදමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment